Enfox Network



Tags: BedWars Cracked Economy KitPVP Mcmmo Minigames Parkour Prison PvP Skyblock Skywars Survival TnT Run

🔥 ශ්‍රී ලංකාවේ පළමු Minecraft Network එක 🔥 🇱🇰

ඉතින් Hypixel , Mineplex වගේ servers වල ගහන්න බැරි අපේ යාලුවන්ට Enforcers අපි අලුතෙන්ම ලංකාවේ පළමු වතාවට Minecraft Network එකක් open කරා 😀 . Premium / Craked Minecraft use කරන ඕනෑම කෙනෙක්ට අපේ server එකට ඇවිත් play කරන්න පුළුවන් . අපි තාමත් Beta Version එකේ ඉන්නේ ඒ හින්ද server එකේ bugs එහෙම ඇති. ඔයාලට හම්බවෙන bugs අපිට කියන්න අපේ Discord එකටත් එකතු වෙන්න.


✔️ අපෙ server එකේ තියෙන Gamemodes.

◉ Bedwars
◉ Skywars
◉ Kitpvp
◉ Survival
◉ Mini-games
◉ Parkour


🌐 Website - https://enfox.net/


👉 Beta Release First Stream - https://www.facebook.com/Enforcers.Srilanka/videos/415305430125476/

👉 Main Lobby Cinematic Video - https://youtu.be/rLuOhIYeZZ4

👉 Discord - https://discord.gg/PJcHZfyjKx

Vote for this server!

  • Offline! Players
  • 1.16.5 Version
  • 32.2% Uptime
  • 1 day Last Ping
  • 0 Votes

Random Server Videos